FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පාන් බනිස් මිල වැඩි කරයි..

FM Heart · 1 min read

The Heart Academy
පාන් මිල ඉහළ දැමීමට සමගාමීව, බනිස් ඇතුළු අනෙකුත් සියලුම කෙටි ආහාර (Short eats) සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද රුපියල් 5කින් ඉහළ දැමෙන බව එම සංගමය සඳහන් කරයි. ඒ අනුව, සංශෝධිත මෙම නව මිල ගණන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පිහිටි සියලුම බේකරි නිෂ්පාදන අලෙවිසල් සඳහා බලාත්මක වනු ඇත.
99mobile