FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඩෙංගු රෝගීන් 97,637ක් දක්වා නගී

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

වසරේ ගතවූ කාලය තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 97,637ක් වාර්‍තා වී ඇති බව ජාතික ඩෙංගු මර්‍දන ඒකකය පවසයි. එම ඒකකය සඳහන් කරනුයේ මෙම රෝගීන් අතුරින් 74 දෙනෙකු ජීවිතක්ෂයටද පත්ව ඇති බවය. මේ අතර සැප්තැම්බර් මාසයේ ගතවූ දින 13ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 2,146ක් ද වාර්‍තා වී තිබේ.

Google AdSense

In-Article Ad