FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සුනඛයින් වාර්‍ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්‍ය කෙරේ

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පළාත් පාලන අමාත්‍යාංශය එය ප්‍රකාශයට පත්කර ඇත්තේ ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරමින් සුනඛයින් ලියාපදිංචි නොකරන පුද්ගලයින් සඳහා රුපියල් 2000 ක දඩයක් නියම කර ඇත. ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුවක් පිහිටුවීම දල ඊට ඇතුළත්‍ය. වසර 5 කට වරක් සුනඛ සංගණනයක් පැවැත්වීම දල එම කමිටුවේ කාර්‍යයන් අතරට ඇතුළත් කර තිබේ.

Google AdSense

In-Article Ad