FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අත්බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය දරුවන්ගේ අවසන් කටයුතු අද

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද අත්බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (14) දිනයේ දී ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගියේ පියාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු 17 හැවිරිදි කසුන් රශ්මික සහ ඔහුගේ බාල සහෝදරයා වන 11 හැවිරිදි දුමින්ද ගිහාන් යන දෙදෙනාය. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් රෝගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

Google AdSense

In-Article Ad