FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මහර බන්ධනාගාරයේ යම් නොසන්සුන් තත්ත්වයක් පවතින බව පොලිසිය පවසනවා. රැඳවියන් අතර එම නොසන්සුන්තාව හටගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. මේ වනවිට රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කර තිබෙනවා .

Google AdSense

In-Article Ad