FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අගුලාන මුහුදේ අදත් මෙහෙයුම්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අගුලාන මුහුදු තීරයේ දී අනතුරට පත් වූ නාවික යාත්‍රාවේ සිට අතුරුදන් වූ නිලධාරියා සොයා අද පෙරවරුවේ යලිත් මෙහෙයුම් කළ නාවික හමුදාව පවසනවා. ඒ සදහා ගුවන් හෙලිකොප්ටර් යානයක් ද යොදවා තිබෙනවා. මේ අතර මුහුදු බත් වූ අනතුරට ලක් වු යාත්‍රාව ගොඩ ගැනීමේ කටයුතු ද ආරම්භ කළ බවයි නාවික හමුදා පැවසුවේ. කෙසේවෙතත් මුහුද රළුවීම හේතුවෙන් එම කටයුතුවල බලපෑම් එල්ල වී තිබෙනවා .

Google AdSense

In-Article Ad