
ඕස්ටේ්‍රලියාවට පූර්‍ණ එක්දින ක්‍රිකට් තරගාවලි ජයක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට සංචාරක ඕස්ට්්‍රලියානු කණ්ඩායම සමත් වුණා. ඒ, හරාරේහිදී ඊයේ පැවති තුන්වන එක්දින තරගය ද ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ජය ගැනීමත් සමගයි. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 271 ක්. සංචාරක ඕස්ට්්‍රලියානු කණ්ඩායම එම තරගය ජය ගත්තේ පන්දුවාර 49 යි පන්දු 5ක් අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුණු 272 ක් රැස් කර ගනිමින්. .
Google AdSense
In-Article Ad

