FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මස්කෙළියේ නාය යාමක් සක්‍රිය වෙයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ ගාඩ්මෝර් වතුයායේ ගල් කන්ද කොටසේ 20වන දින ඇතිවු නායයාම 21වන දින වන විට තව දුරටත් ශක්‍රිය විම හේතුවෙන් මෙම පවුල් 06 එම ස්ථානයෙන් ඉවත් කිරිමට එහි පාලන අධිකාරිය විසින් පියවර ගන්නා ලදි. මෙසේ තාවකාලිවක ඉවත් කරන ලද පිරිසට අවශ්‍ය ආහාර ආදිය එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ මැදිහත් විම මත ලබා දිමට පියවර ගෙන ඇති අතර එම ස්ථානයට යාබදව ප්‍රදේශයද නායයාමේ අවදානමක් පවතින බවත් යම් හෙයකින් එම ප්‍රදේශය නායයාමට ලක් වුවහොත් එහි ජිවත්වන පවුල් 36ක් අවදාම් තත්වයන්ට පත්වන බවද එම ප්‍රදේශයේ පිරිසක් පවසති.

Google AdSense

In-Article Ad