
සීයට තුනේදිත් ගෝල්ෆේස් පිරෙව්වා.. ජනතාව ඔබ සමග නම් හන්දි ගානේ පම්පෝරි නොගසා පළාත් සභා තියන්න..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එසේ නොකර හන්දි ගානේ ජනහමු පවත්වමින් පම්පෝරි ගසා පලක් නොමැති බවත් 1970 අගෝස්තු 10 වෙනිදා සිට රෝහණ විජේවීර පවා මේ ආකාරයට පාක්ෂිකයන් කැඳවා අත්පුඩි ගස්වා ගත් ආකාරය තමන් දන්නා බවත් ඔහු සඳහන් කරයි. 2019 ජනාධිපතිවරණයේදී අනුර දිසානායකට ඡන්ද 3%ක් ලැබුණු අවස්ථාවේ පවා ජවිපෙ ගාලු මුවදොර පිටියට 60 000ක් ගෙනැවිත් පුරවා මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ බවත් පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙරණ 360 වැඩසටහනට එකතු වෙමිනි.
Google AdSense
In-Article Ad

