FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නුවරඑළි ග්‍රෙගරි වැවේ ජල මට්ටම ඉහළට.. සොරොව් අරී...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්‍සාවත් සමග ග්‍රෙගරිවැවේ ජල මට්ටම ඉහළ යෑමත් සමග එම වැවේ සොරොව්ව (24) දින විවෘත කිරිම හේතුවෙන් කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඇළේ ජල මට්ටම ඉහළ ගොස් ඇත. ග්‍රෙගරිවැවේ ජල මට්ටම ඉහළ යෑමත් වැව වටා පවතින අධික සුළං තත්වය හේතුවෙන් එම වැවේ පවත්වාගෙන යන බෝට්ටු සේවාවද තාවකාලිකව නතර කිරිමට නුවරඑළිය මහ නගර සභාව විසින් පියවර ගෙන ඇත. - රංජිත් රාජපක්ෂ Heavy Rains Lead to Rising Water Levels in Nuwareliya In Nuwareliya, recent heavy rainfall has caused water levels in Gregory Lake to rise significantly. This prompted the authorities to open the lake's sluice gates on the 24th, resulting in increased water flow into the Kotmale reservoir, which in turn has raised levels in the Nanu Oya river. The rise in water levels at Gregory Lake, combined with severe wind conditions in the surrounding area, has also led the Nuwareliya Municipal Council to temporarily suspend the boat services operating on the lake. - Ranjith Rajapaksha *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad