
‘අපේ ආණ්ඩුව’ අරන් ජනපති මේ සති අන්තයෙත් රට වටා..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එදින පස්වරු 3.30ට ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී මෙම මහා රැලිය ආරම්භ වීමට නියමිත බව නිවේදනය කර ඇත. රජයේ දෙවසරක ගමන්මග සහ ජයග්‍රහණ සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙම රැලියේ සජීවී විකාශය එදින පස්වරු 3.30 සිට නැරඹීමට අවස්ථාව සලසා ඇත. A significant public rally titled "Our Government - Two Years of Blessings for the Country," led by President Anura Kumara Dissanayake, is set to take place on September 27 in Gampaha, marking the current government's two-year term. The rally is scheduled to commence at 3:30 PM at the Gampaha Municipal Sports Ground, as announced by organizers. Designed to celebrate the government's achievements over the past two years, the event will also be broadcast live, allowing viewers to tune in from 3:30 PM onwards. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

