FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සේවා රැසකට සහතිකය අනිවාර්‍ය කෙරේ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඒ අනුව, නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පහත සඳහන් සේවාවන් ලබාගැනීමේදී TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වනු ඇත. මෙම නව ක්‍රමවේදය ඔස්සේ මෙරට බදු පදනම තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම සමස්ත මූල්‍ය ගනුදෙනුවල විනිවිදභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Google AdSense

In-Article Ad