FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වැලිකඩ ඉන්න නාමල්ට සෙත් පතා මහින්ද බෝධි පූජාවක..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සහ සහභාගිත්වයෙන් මෙම පිංකම සිදු කෙරිණි. හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් මෙම ආගමික වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ඊට හිතවතුන් සහ පාක්ෂිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. A significant Bodhi Puja ceremony, organized in support of Sri Lanka Podujana Peramuna's National Organizer and Member of Parliament Namal Rajapaksa, took place at the historic Kelaniya Raja Maha Viharaya. The event aimed to invoke blessings for Rajapaksa. The ceremony was led and attended by former President Mahinda Rajapaksa, aligning with family traditions and political values. Former State Minister Prasanna Ranawaka was instrumental in organizing the religious event, which attracted a dedicated group of supporters and party members who came together to uphold their religious and civic responsibilities. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad