
උඩරට දුම්රිය අද සිට කඩුගන්නා යලි යයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඒ අනුව, කොළඹ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය අද දිනයේ සිට යළි ක්රියාත්මක වන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේය. පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය මාර්ගයට සිදු වූ බරපතළ හානි නිසාවෙන් මෙලෙස මාස 10ක පමණ කාලයක් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නතර කර තැබීමට සිදු විය. මෙම දුම්රිය සේවාවන් යළි සක්රීය වීමත් සමඟ, කොළඹ සහ උඩරට ප්රධාන දුම්රිය ස්ථාන රැසක් අතර ගමනාගමන සබඳතා යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අපේක්ෂා කරයි.
Google AdSense
In-Article Ad

