FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රට පුරා ප්‍රදේශ රැසක විදුලිය බිද වැටේ...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කෙසේ වෙතත්, මෙම විදුලිය ඇණහිටීම කොපමණ ප්‍රදේශ ප්‍රමාණයකට බලපා තිබේද යන්න හෝ ඊට තුඩු දුන් නිශ්චිත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හෝ විදුලිබල අමාත්‍යාංශය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් හෝ තහවුරු කිරීමක් සිදු කර නොමැත. හදිසියේ සිදුවූ මෙම විදුලිය විසන්ධි වීමත් සමඟ ජන ජීවිතයට මෙන්ම මහාමාර්‍ග සංඥා පද්ධති සහ දෛනික ව්‍යාපාරික කටයුතුවලට ද දැඩි බාධා එල්ල වෙමින් පවතින බව වාර්‍තා වේ. විදුලිය බිද වැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්‍කම් ඉල්‍යාස් මහතා පවසයි.

Google AdSense

In-Article Ad