
රඹුක්කන – පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය හෙට සහ අනිද්දා නතර කෙරේ
FM Heart · 1 min read
රඹුක්කන – පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය හෙට (24) සහ අනිද්දා (25) අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කඩිගමුව ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් සේදී ඒම නිසා, අවශ්ය ප්රතිසංස්කරණ හේතුවෙන් එලෙස දුම්රිය ධාවනය අත්හිටුවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් .

