
හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට
FM Heart · 1 min read
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඒ මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරගැනීමට අදාල අධිකරණ කටයුත්තක් සදහා ඔහු මෙලෙස අධිකරණයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ. .

