
කජ්ජාට ශොට් එක දුන් 'අචිනි' ඩුබායි චොකලට් ෆැක්ටරියකදී හසු වූ හැටි... මෙන්න උණු උණුවෙන්ම සම්පූර්ණ හුටපටේ!
FM Heart · 1 min read
පසුගිය වසරේදී අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අනූෂා ලක්මාලි නොහොත් “අචිනි” නම් කාන්තාව ඩුබායි රාජ්යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

