FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නාවික හමුදාවට 76යි: රුවන්වැලි මහාසෑය අබියස කංචුක පූජාවක්…

FM Heart · 1 min read

The Heart Academy
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 76 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්‍වාද පතා නාවික බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑය අබියස පැවැති කංචුක පූජාවේ අවස්ථාවකි. රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන්ගේ ආශිර්‍වාදය ඇතිව පැවති මෙම පූජාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ධම්මික විජේවර්‍ධන ඇතුළු බෞද්ධ සංගමයේ නිලධාරීහු ද, නාවික හමුදාවේ පිරිසක් ද එක්වූහ. පර්‍සි කුරුනේරු සහ මිහින්තලේ – රංග චතූ
99mobile