
ගාල්ලේ වෙඩි.. අයෙකුට බරපතලයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වහාම ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවේ. පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට මූලික විමර්‍ශනවලදී අනාවරණය වී තිබේ. මෙම ප්‍රහාරය සඳහා ටී-56 වර්‍ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් භාවිත කර ඇති බවත්, එම අවස්ථාවේදී උණ්ඩ 06ක් එල්ල කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විසින් පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර ඇති අතර, ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකය.
Google AdSense
In-Article Ad

