FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඤාණසාර හිමි අතුරුදන්.. ජම්පර් අන්දන්න පසුපස පන්නයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

එම ජනාධිපති සමාව නීත්‍යානුකූල නොවන බවට පසුගියදා අධිකරණය විසින් තීන්දු කරනු ලැබූ අතර, ඒ අනුව උන්වහන්සේට නියමිත සිරදඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ද අධිකරණය නියෝග කළේය. ඉන්පසුව කැඳවනු ලැබූ වෙනත් නඩු කටයුතු කිහිපයක් සඳහා ද උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් විවෘත වරෙන්තු ද නිකුත් කර තිබේ. මේ අතර, උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් විවිධ විහාරස්ථාන ඇතුළු උන්වහන්සේ වැඩ සිටිතැයි සැකකෙරෙන ස්ථාන ගණනාවක් සෝදිසි කර ඇති නමුත්, උන්වහන්සේ සොයා ගැනීමට මෙතෙක් හැකි වී නොමැත.

Google AdSense

In-Article Ad