FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වැස්සට පාසලක් යටවෙයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දිට්වා සුලි කුණාටුවෙන් (01) දින පස්වරු 2:45ට පමණ අධික වර්‍ෂාවත් පතිත වූ බවත්, ඒ සමගම මෙරායා ඔය පිටාර ගලා තම පාසලේ සියලුම ගොඩනැගිලි සහ පන්තිකාමර ජලයෙන් යට වු බවයි විදුහල්පතිවරයා කියා සිටියේ. මෙරායා දමිළ පාසල සම්පූර්‍ණයෙන්ම ජලයෙන් යට වීම නිසා (02) දින එම පාලසට නිවාඩු ලබා දුන් බව නුවරඑළීය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී.එම්.එස්.බී. දිසානායක මහතා පැවසිය.

Google AdSense

In-Article Ad