FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සැගවී සිටි ඥාණසාර හිමි අත්අඩංගුවට.. ඉක්මනින්ම ජම්පර ගස්සා කූඩුවට..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිනියාවල ප්‍රදේශයේදී ආරණ්‍ය සේනාසනයකදීය. උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු තුනක් නිකුත් කර තිබින. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට උන් වහන්නේට හිමිවූ ජනාධිපති සමාව දෝෂ සහිත බව කියමින් අධිකරණය විසින් එම සමාව අවලංගු කරන ලද අතර නැවත සිරගත කිරීමට නියෝක කලේය.

Google AdSense

In-Article Ad