FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රනිල්ට යලි අසනීපයි.. බෙහෙත් ගන්න සිංගප්පූරු යයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකින් වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගැනීමට නියමිත බව වැඩිදුරටත් දැනගන්නට ඇත. Reports indicate that former President Ranil Wickremesinghe is set to leave for Singapore on the upcoming Tuesday. During this trip, he is expected to undergo medical examinations and treatment at a leading private hospital in Singapore.

Google AdSense

In-Article Ad