FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කදුකරයට තද වැසි.. රියදුරන්ට අනතුරු අගවයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අධික වර්‍ෂාවත් සමග බගවන්තලාව ප්‍ර දේශයේ පහත්බිම් රැසක පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යට වී තිබූ අතර, පවතින වර්‍ෂාවත් සමග රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි. පවතින වර්‍ෂාවත් සමග හැටන්- නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්‍ගවල රථවාහන ධාවනය කිරිමෙදි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Google AdSense

In-Article Ad